බෙදුම්වාදීන් ඊළාම රජගමනේ! රදගුරුවරු සහ NGO ස්වයං පාලනය ව්‍යවස්ථාවටත් ඉල්ලයි! හමුදාවට දඬුවම් කරන්න හයිබ්‍රිඩ් අධිකරණත් ඕනලු!

February 1, 2019 at 12:33 am | by admin

උතුරේ ජනතාවට ස්වයංපාලන අයිතිය ලබාදීමේ හිමිකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලෙස ඉල්ලමින් යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන 21 ක් සහ ති‍රිකුණාමල – මඩකලපු රදගුරුවරුන් මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය වෙත සංදේශයක් යවා ඇත.

රජය ජිනීවා යෝජනාව ඉටුකර නැති නිසා වහාම නව යෝජනාවක් ගෙන එන ලෙස ද මෙම සංදේශයෙන් ඉල්ලා ඇත.

මේ හැර යුද අපරාධ සිදුකළ ශ‍්‍රී ලංකා හමුදාවට දඬුවම් කිරීම සඳහා විදේශ විනිසුරන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කරන ලෙස ජාතික සංහිඳියා බළකාය කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට බලකරන ලෙසද එහි දක්වා ඇත.

මේ සංදේශයට අගරදගුරු හෝ වෙනත් කිසිම පළාතක රදගුරුවරුන් අත්සන් කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස