බෙදුම්වාදයේ කුලී හේවායෙක් වීමට වඩා මව්බිම රකින බල්ලෙක් වීම අභිමානයක්…! – ආචාර්ය සුරේන් රාඝවන්…

June 23, 2021 at 6:13 pm | by emanisa.lk

බෙදුම්වාදයේ කුලී හේවායෙක් වීමට වඩා මව්බිම රැකගැනීමේ බල්ලෙකු වීම අභිමානයක් යැයි ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කරයි.

“ඔව්, මම සපත්තු ලෙවකන බල්ලෙක් තමයි ආණ්ඩුවේ. බෙදුම්වාදයට සහයෝගය දක්වන මිනිමරු ත්‍රස්තවාදයට උදව් දෙන කුලී හේවායෙක් වෙනවට වඩා මගේ රාජ්‍ය රැකගන්න බල්ලෙක් වෙන එක මම අභිමානයක් ලෙස සලකනවා.”

දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳව විවාදයේ දී එම්.ඒ. සුමන්දිරන්ට පිළිතුර දෙමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *