බුද්ධදාස රජතුමාටත් නැති ආයුර්වේද සහතික මට වැඩක් නෑ…! ලක්දිව හෙළයින්ගේ සහතිකය මට තියෙනවා…! – ධම්මික බණ්ඩාර…

August 12, 2021 at 1:02 pm | by emanisa.lk

කොවිඩ් මර්දන ධම්මික පැණිය නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික පෙරේරා, සිය ඖෂධයට ලබා දී තිබූ තාවකාලික බලපත්‍රය ආයුර්වේද කොමසාරිස්වරයා විසින් අවලංගු කිරීමෙන් පසු තබන ලද ෆේස්බුක් සටහනකි.

“හෙල දවස බුද්ධදාස රජතුමන්ලටත් ආයුර්වේද සහතික නොතිබිනි. එහෙත් මුලුමහත් රටක් සුවපත් කළහ. ආයුර්වේදයේ මූලය ඉන්දියාවයි. අපගේ මූලය ඓතිහාසික පාරම්පරික හෙලවෙදකමයි. ලක්දිව හෙලයින්ගේ සහතිය අපට ලැබී ඇත. එය සියල්ලටම වඩා වටිනාකමකින් යුත්තේය. එයට අප සාධාරණය ඉටු කර ඇත. එය මහත් පිනක් ලෙස අප රැස්කරගත්තේය.
රටම සුවපත් වේවා!
ඔබ සැමට තෙරුවන් සරණයි!”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *