බුකියේ බයිට් වෙච්චි හඳුන්ගේ නිව්ස් හෙඩිම ගළවයි….!

June 25, 2021 at 8:20 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් අද සිය ෆේස්බුක් පිටුවට එකතු කර තිබූ වීඩියෝවක සිරස්තලය බොහෝ දෙනාගේ විහිළුවලට ලක්විය.

එහි සඳහන් වූයේ “කොරෝනා මර්දනය කරන්න පුළුවන් දිනය හරියට කියන්න, බැරිනම් අස්වෙලා යන්න.” යනුවෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා එවැනි ප්‍රකාශයක් කළ නොහැකි පසුබිමක හඳුන්නෙත්ති සිදුකළ මෙම ප්‍රකාශය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල දැඩි උපහාසයට ලක්වීමත් සමග මෙලෙස එය වෙනස් කර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *