බැසිල් සමග මෛත්‍රීට සහ එස්.බීටත් ඇමැති ධූර….!

June 28, 2021 at 10:49 am | by emanisa.lk

මෛත්‍රිපාල සිරිසේන සහ එස්.බී. දිසානායක යන මහත්වරුන් රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

එය අද පුවත්පතේ ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබේ.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යධුරයේ නොව මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන බව බව ද වාර්තා වෙයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යධුරය යටතට කොළඹ වරාය නගරය, ආයෝජන මණ්ඩලය ඇතුළු දැනට මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක් ඇතුළත් බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *