බැසිල් මහත්තයා නැති අඩුව රටට හොඳට ම දැනුණා…! – සංජීව එදිරිමාන්න….

June 16, 2021 at 10:30 pm | by emanisa.lk

දේශපාලනි තර්කයක් ගොඩනඟන විට එය පොදු වාක්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.

තෙල් මිල වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නය ඇති වූ අවස්ථාවේ බැසිල් රාජපක්ෂ රටේ සිටිය යුතු ම බව රටට ම හැඟී ගොස් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එය පෞද්ගලිකව බැසිල් රාජපක්ෂ ලද ජයග්‍රහණයක් යැයි තමා සිතන බව ද සංජීව එදිරිමාන්න ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *