බැසිල් මන්ත්‍රීකමටත් කලින් ඇමැතිකමේ දිවුරුම් දෙන්න ඉඩ තියෙනවා…! – ලක්ෂ්මන් යාපා…

July 3, 2021 at 10:59 pm | by emanisa.lk

රාජපක්ෂ ත්‍රීවිලරයේ එක රෝදයක් වන බැසිල් රාජපක්ෂ නොමැතිව මේ රට ඉදිරියට ගෙන යා නොහැකි තැනට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇමැති ධූරයක දිවුරුම් දිය යුතු බවත් එසේ නොමැතිව මේ ප්‍රශ්නයට මුහුණ දීමට අපහසු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහෙයින් ඔහු මන්ත්‍රීවරයෙකු දිවුරුම් දීමටත් කලින් ඇමැතිවරයෙකු ලෙස දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලක්ෂ්මන් යාපා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *