බැසිල් පිළිගන්න රට සරසයි….! බැනර් කටවුට් සූදානම්….!

July 8, 2021 at 9:16 am | by emanisa.lk

අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ අනතුරුව ඇමැතිවරයෙකු ලෙස අද (08) බැසිල් රාජපක්ෂ දිවුරුම් දෙනු ඇත.

ඔහු පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසිය යුතු බවට පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම මෙන් ම දෙවන පෙළ නායකත්වය ද දිගින් දිගට ම ඉල්ලීම් කෙරිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට සුබ පැතුම් එක් කරමින් රට පුරා පෝස්ටර් කටවුට් ව්‍යාපාරයක් දියත් කර තිබේ.

 

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස