බැසිල් පාර්ලිමේන්තුවට ඕනමයි….! මැති ඇමැති 113කගෙන් ජනපතිට ලිපියක්….!

June 29, 2021 at 6:29 am | by emanisa.lk

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරන මෙන් ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ලිපියකට අත්සන් කර තිබේ.

ඒ සඳහා 113 දෙනෙකුට වැඩි පිරිසක් අත්සන් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

එම ලිපිය මේ වන විටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දී ඇති බව ද මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published.