බැරිම තැන පාඨලිත් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

November 18, 2019 at 9:12 am | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික හෙළ උරුමයේ මහ ලේකම් බස්නාහිර සහ මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පක රණවක ද සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊයේ (18) දිනයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමග සජිත් ප්‍රේමදාස, හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, අජිත් පී. පෙරේරා, මලික් සමරවික්‍රම ආදී ඇමතිවරු සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස