බැඳුම්කර වෝහාරික වාර්තාව හැදුවේ ලෝක හොරු! සමාගමේ ප්‍රධානීන් අල්ලස් චෝදනා මත පන්නයි!

February 1, 2020 at 5:05 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සකස් කළ ඉන්දියාවේ BDO විගණන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියකු දූෂණ චෝදනා මත එම ධුරයෙන් පහ කර තිබේ. තවත් ප්‍රධානියෙකු එම චෝදනාව මත මෙයට ඉල්ලා අස්විය.

ඉන්දිය ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් භාර දුන් විමර්ශනයකට අදාළ රහස් ලේඛන එම සමාගමට ලබා දීමට මෙම නිලධාරීන් අල්ලස් ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සම්පූර්ණ වාර්තාව කියවන්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස