බාල බෙහෙත් කියලා ජාතියක් ලෝකේ කොහේවත් නෑ..! – රාජ්‍ය ඖෂධ සංස්ථා සභාපති…

December 28, 2024 at 4:10 pm | by emanisa.lk

රට තුළ කිසිදු ඖෂධ හිඟයක් හෝ බාල ඖෂධ කිසිවක් නොමැති බව රාජ්‍ය ඖෂධ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනෝජ් වීරසිංහ පවසයි.

“අපට බොහෝ විට දකින්නට ලැබෙනවා බාල බෙහෙත් ගේනවා කියලා. බාල බෙහෙත් කියලා ජාතිකයක් ලෝකෙ කොහේවත් නෑ.

ඒ වගේ ම රෝහල්වල යම් ඖෂධයක් නැත්නම් විවෘත වෙළඳපොළෙන් ඒවා මිලට ගන්න රෝහල් අධ්‍යක්ෂට බලයක් තියෙනවා.”

පසුගියදා (26) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එකතු වෙමින් විශේෂඥ වෛද්‍ය මනෝජ් වීරසිංහ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *