බස් ගාස්තු සංශෝධනයක්… අවම බස් ගාස්තුවත් රුපියලකින් පහළට…!

October 1, 2024 at 5:47 pm | by emanisa.lk

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ.

ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

මීට අමතරව රු. 28ක් වූ අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *