බස්නාහිර 30ට වැඩි සැමට මෙි මස ඇතුළත කොවිඩ් එන්නත…!

July 2, 2021 at 7:16 pm | by emanisa.lk

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මේ මස 31 වැනිදාට පෙර කොවිඩ් මර්දන එන්නත ලබා දී අවසන් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට ඊයේ (2) උපදෙස් දුන්නේය.

දිවයිනේ සියලු ම ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට ලබන සැප්තැම්බර් මාසයට පෙර එන්නත ලබා දීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ එන්නත්කරණය සහ කොවිඩ් මර්දන කටයුතු සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (2) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස