බස්නාහිර සීතා සහ උතුරු මැද තිස්ස ඉල්ලා අස්වෙයි!

March 19, 2020 at 9:48 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවට සිය නම් ඇතුළත් වීම නිසා ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ඉල්ලා අස්වී තිබේ.

ඒ බස්නාහිර ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණය.

අද (19) උදෑසන ඔවුහු සිය ධුරවලින් ඉල්ලා අස්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස