බලය බෙදනවා නම් ඩයස්පෝරාව ඩොලර් ගේන්න සූදානම්…! – රාසමානික්කම්….

August 18, 2022 at 3:36 pm | by emanisa.lk

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් උපකාර කිරීමට ඩයස්පොරා ප්‍රජාව සුදානමින් සිටින බවත් ඒ සඳහා මෙරට බලය බෙදීමේ ක්‍රියාවලිය කඩිනම් වනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්ම් සානක්‍යන් පවසයි.

එමෙන්ම සියලු ම පාර්ශ්ව පිළිගත හැකි ජාතික වැඩපිළිවෙළක් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *