බර්ත්ඩේ පාටිය පත්තු වෙයි…! පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට….!

May 31, 2021 at 1:36 pm | by emanisa.lk

ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන සහ රංගන ශිල්පිනියක වන පියුම් හංසමාලි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ වන විට රටේ බලාත්මක කර ඇති නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ඔවුන් දෙදෙනා කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ප‍්‍රධාන හෝටලයක දී උපන්දින සාදයක් සංවිධානය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *