බදු අඩු කිරීමේ වාසිය ජනතාවට! සිමෙන්ති කොට්ටයක මිල රු. 100කින් පහළට!

December 15, 2019 at 8:34 am | by emanisa.lk

දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කරයි.

වැට් ඇතුළු බදු අඩු කිරීම හේතුවෙන් මෙම මිල අඩු කිරිම සිදුවන බව හෙතෙම පවසයි.

එම මිල අඩු කිරීම ලබන සතියේ සිට ක්‍රියාත්මක වන අතර දේශීය නව සිමෙන්ති කොට්ටයක මිල රු. 995ක් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස