බදුල්ලේ නීතිඥයෝ මුදලට රට පාව නොදෙන තීන්දුවක! ත්‍රස්තවාදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ!

May 3, 2019 at 2:59 pm | by admin

ත්‍රස්තවාදී ක්‍රියා වෙනුවෙන් සැකපිට අත්අඩංගුවට ගත් කිසිවකු වෙනුවෙන් පෙනී නොසිටීමට බදුල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තීන්දු කර තිබේ.

මුදලට ඕනෑම අපරාධකරුවකු වෙනුවෙන් නිතීඥයන් පෙනී සිටින බවට නැඟුණු චෝදනා පුස්සක් කරමින් රටේ ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් බදුල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් එළැඹි තීන්දුව ජනතාවගේ නොමද ප්‍රසාදයට හේතු වී තිබේ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයන් සහයකයන් සහ අන්තවාදීන් මේ දිනවල රට පුරාම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දියත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස