බදුල්ලේ ඉස්ලාම් විශ්වවිද්‍යාලය වසා දැමීමට සූදානම්!

May 17, 2019 at 12:00 pm | by admin

ඉරාන ඉස්ලාම් විශ්වවිද්‍යාලයක් මගින් බදුල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය උපාධි ප්‍රදාන ආයතනයක් තහනම් කිරීමට ඌව පළාත් සභාවේ අනුමැතිය හිමව ඇත.

මෙම උපාධි ආයතනය මගින් දෙමළ සිසුන් 500කට අධික ප්‍රමාණයක් සඳහා අරාබි භාෂා සහ කුරානය උගන්වා ඇති බව සනාථ වී ඇති අතර එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමින් තහනම් කිරීමට යෝජනා කර ඇත්තේ ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමාන්ය.

මේ සඳහා පාසල් සහ රාජ්‍ය දේපළ අවභාවිතයට අවසර ලබා දුන් විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය. මේ අය සඳහා විදෙස් සංචාර ඇතුළු අල්ලස් ලබා දී ඇති බව ද හෙළි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස