බදියුදීන්ගේ සහායත් සජිත්ට…!

August 15, 2024 at 9:08 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඒ බව පවසයි.

2019 ජනාධිපතිවරණයේ දී බදියුදීන්ගේ සහාය සජිත් ප්‍රේමදාසට හිමි වූ අතර අනතුරුව 2020 පැවැති මහා මැතිවරණයට ද ඔවුන් සන්ධානගතව තරඟ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *