බදියුදීන්ගේ මස්සිනා තවත් තරුණියකට අතවර කරල…! තරුණිය සියල්ල පොලිසිය හමුවේ හෙළි කරයි….!

August 2, 2021 at 8:06 am | by emanisa.lk

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී ඔහුගේ මස්සිනා විසින් තමන්ට ලිංගික අතවර කළ බවට 29 හැවිරිදි තවත් මෙහෙකාර තරුණියක පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.

කැලණිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය වසර 05ක් පමණ බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයෙහි යෙදී තිබේ.

රිෂාඩ්ගේ මස්සිනා සිය සිරුර බලහත්කාරයෙන් ස්පර්ශ කිරීම, සිප වැළඳ ගැනීම ඇතුළු බොහෝ හිංසනයන් සිදුකළ බව අදාළ තරුණිය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපෝච්චරණය කර තිබේ.

බදියුදීන්ගේ මස්සිනා විසින් තමන් දූෂණය කළ බවට මෙයට පෙර තවත් මෙහෙකාර තරුණියක පාපෝච්චාරණය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *