බද්යුදීන්ට එරෙහි විශ්වාභංගයට මම විරුද්ධ වුණේ නෑ! – බැසිල්

May 14, 2019 at 4:08 pm | by admin

බද්යුදීන්ට එරෙහි විශ්වාභංගයට මම විරුද්ධ වුණේ නෑ! – බැසිල්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමග ඉතාම සමීප සබඳතා පැවැත් වූ බවට සහ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවලට පහසුකම් ලබා දීම පිළිබඳ බරපතළ චෝදනා එල්ල වන අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහි විශ්වාසභංගයට තමන් එරෙහි වූ බවට නැඟෙන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයකු අපට දැනුම් දී ඇත.

එම විශ්වාසභංගය පිළිබඳ තමා කිසිදු අදහස් දැක්වීමක් නොකළ බව ද තමන් අපහසුතාවට පත් කිරීමට මෙම පුවත නිර්මාණය කර ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

මෙම විශ්වාසභංගයට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් බව ද වාර්තා වෙයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී ලංකා වහාබ්වාදයේ පියවරුන් වන රිෂාඩ් බද්යුදීන් අසාද් සාලි වැනි අයගේ සහයෝගය ලබා ගන්නා කිසිදු අපේක්ෂකයකුට තමන් සහාය නොදක්වන බව ඊයේ (13) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

රයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමග ඉතාම සමීප සබඳතා පැවැත් වූ බවට සහ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවලට පහසුකම් ලබා දීම පිළිබඳ බරපතළ චෝදනා එල්ල වන අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහි විශ්වාසභංගයට තමන් එරෙහි වූ බවට නැඟෙන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයකු අපට දැනුම් දී ඇත.

එම විශ්වාසභංගය පිළිබඳ තමා කිසිදු අදහස් දැක්වීමක් නොකළ බව ද තමන් අපහසුතාවට පත් කිරීමට මෙම පුවත නිර්මාණය කර ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

මෙම විශ්වාසභංගයට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් බව ද වාර්තා වෙයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී ලංකා වහාබ්වාදයේ පියවරුන් වන රිෂාඩ් බද්යුදීන් අසාද් සාලි වැනි අයගේ සහයෝගය ලබා ගන්නා කිසිදු අපේක්ෂකයකුට තමන් සහාය නොදක්වන බව ඊයේ (13) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස