හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතාව ආදරය කළ ද ඒ පවුලේ සියලු දෙනාට එලෙස ජනතාව ආදරය නොකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
ඇමැතිවරයා ප්‍රකාශ කළේ, මේ වන විට තරඟය ඇත්තේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර බවයි.
පොහොට්ටුවේ අපේක්ෂක නාමල් රාජපක්ෂට අභියෝගයක් වී ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් බව ද ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි.