බණ්ඩාරනායක ඝාතනය කළේ කොළඹ වරාය නොදුන් නිසායි….! – ඩීව් ගුණසේකර…..

January 28, 2021 at 10:39 pm | by emanisa.lk

1959 හාමුදුරු නමක් ලවා අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනය කර වූ බව හිටපු අමාත්‍ය ඩීව් ගුණසේකර පවසයි.

අගමැති බණ්ඩාරනායක ඝාතනය කරවූයේ කොළඹ වරාය ලබා නොදීමේ වාඩුව ගැනීම සඳහා යැයි ද ඔහු අනාවරණය කළේ ය.

මේ සත්‍ය අද ඇතැම් සිය සමකාලීන මිත්‍රයින්ට ද අමතක වී ඇතැයි ඩීව් ගුණසේකර වැඩි දුරටත් සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *