බණ්ඩාරනායකලා සුද්දන්ට සිංහල ගෑණු ඇදපු පිම්පියෝ! විමුක්ති කුමාරතුංග කොලුකාරයෙක්! – රංජන් බණ්ඩාරනායක පරපුරේ ඉතිහාසය සහ අනාගතය ලියයි..

January 13, 2020 at 3:40 pm | by emanisa.lk

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පියා වන ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකට අක්කර 3000ක් ලැබුණේ ඉංග්‍රීසි ජාතීන්ට කත් ඇදීමෙන් සහ ඔවුන්ට සිංහල කාන්තාවන් ලබා දෙන “පිම්පි වැඩේ කිරීමෙන්” යැයි සඳහන් රන්ජන් රාමනායක පවසයි.

එසේම හිටපු ජනාධිපතිනියගේ පුතා වන විමුක්ති කුමාරතුංග සමලිංගිකයකු බව ද ජානකි වීරරත්න නම් නිළියක සමග සිදුවන එම සාකච්ඡාවේදී අනාවරණය කෙරෙයි.

විමුක්තිගේ පියා වූ විජය කුමාරතුංග රංජන් රාමනායකගේ සමීපතම ඥාතියකු ද වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස