බණ්ඩාරනායකපුර කොරෝනා ව්‍යාප්තිය පාලනය කරයි! PCR පරීක්ෂණ 160 කළත් කිසිවෙකුට කොරෝනා නෑ!

April 26, 2020 at 7:15 pm | by emanisa.lk

කොළඹ බණ්ඩාරනායක මාවතේ පුද්ගලයන් 160 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ (24) සිදු කළේය.

කෙසේ වුවද ඒ කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැත.

මේ අනුව බණ්ඩාරනායකපුර මාවත කොරෝනා පැතිරීම මේ වන විට පාලනයට නතු කර ඇති බව කිව හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *