ලොව දැවැන්ත මෘදුකාංග සමාගමක් වන IFS සිය නවතම ශාඛාව කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට සූදානම් වෙයි.
එහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් මොෆාර්ට් පවසන්නේ ඉදිරි වර්ෂ කිහිපය ඇතුළත එමගින් ලංකාවට නව රැකියා අවස්ථා 1000ක් නිර්මාණය වනු ඇති බවයි.
මේ වන විටත් සිය සමාගම ලංකාවේ රැකියා අවස්ථා ද 10 000කට වඩා ලබා දී ඇති බවත් එම රැකියා අවස්ථා වාර්ෂික 20% බැගින් ඉහළ ගොස් ඇති බවත් මාර්ක් මොෆාර්ට් පෙන්වා දෙයි.