පොළොන්නරුවේ සංවර්ධනය සැලසුම් කළේ අවු. 30කට කලින්! මෙවර එන්නේ පොළොන්නරුවේ දුප්පත්කම තුරන් කරන්නයි! – මෛත්‍රී

March 14, 2020 at 12:58 pm | by emanisa.lk

මෙවර මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන්නේ ජාතික දේශපාලනය වෙනුවෙන් නොව පොළොන්නරුව ජනතාවගේ ගැටලු විසඳීම සඳහා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පොළොන්නරුවේ දුප්පත් ජනතාව අතර පවතින ගැටලු පිළිබඳ තමන්ට අවබෝධයක් ඇති බවත් ඒ සඳහා ලෝකයේ  සංවර්ධිත වෙනත් රටවල ලබා දී ඇති විසඳුම් ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

පොළොන්නරුවේ සංවර්ධනය තමා සැලසුම් කළේ මෙයට වසර 30කට පෙර බවත් මේ වන විට එහි ප්‍රගතියක් ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස