පොළොන්නරුවේ නායකත්වය රොෂාන්ට! මෛත්‍රීට අපේක්ෂකත්වය විතරයි!

March 15, 2020 at 2:46 pm | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග වදින හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පොළොන්නරුව දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක ලෙස අදාළ නාම යෝජනා පත‍්‍රයට අද අත්සන් තැබුවේය.

එම කණ්ඩායමේ අපේක්ෂකයෙකු ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ද සිටියි.

ඒ, වීරකැටිය කාල්ටන් නිවසේ ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායක අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරියේය.

නාමයෝ්ජනා සඳහා අත්සන් තැබීමෙන් පසු  හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසූවේ සිය වසර පහක කැපවීමට නිසි තැන හිමිවූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස