හම්බන්තොට උකුස්සාගෙන් ඉල්ලන්නේ අමරවීර! – චමල්

March 10, 2020 at 10:23 pm | by emanisa.lk

අද හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන සන්ධානයෙන් දස දෙනෙකු මහ මැතිවරණයට තරඟ වදින බවය.

ඒ අතර උකුස්සාගේ නියෝජිතයකු ද සිටින බව ඔහු අනාවරණය කළේය. ඒ මහින්ද අමරවීරය. කෙසේ වුවද එය තමන්ට අමතක වීමකින් කියවුණු බව පසුව ඔහු සඳහන් කළේය.

එසේම ඡන්දය ලබා දීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එනම් පොහොට්ටුවේ අයට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස