පොහොට්ටු – රනිල් දීගය අවසන්… පොහොට්ටුවෙන් ධම්මික ජනපති සටනට…!

June 26, 2024 at 10:12 am | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ වන විට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් කිහිප දෙනෙකු සිටින අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා ඒ අතර ඉදිරියෙන්ම සිටින බව වාර්තා වෙයි.

මෙම තීන්දුව සමග රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ සහයෝගය අහිමි වනු ඇති අතර එම පක්ෂයේ මැති ඇමැති පිරිසක් පක්ෂය අතහැර ජනාධිපතිවරයා සමග එකතු වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *