පොහොට්ටුව දිනන බව ඇත්ත! නමුත් 2/3 ගත්තොත් මම කෙස් පිටින් මහණ වෙනවා! – බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

July 6, 2020 at 9:45 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2/3ක බලයක් ලබාගතහොත් තමන් කෙස් පිටින් මහණ වන බව සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් අපේක්ෂක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසයි.

මෛත්‍රීපාල සිරිසේනට කරන කෙණහිලිකම් දකින විට අගෝස්තු 05 වෙනිදා වන විට පොහොට්ටුවේ පෙති ටික හැලී නැට්ට පමණක් ඉතිරි වේ යැයි තමන්ට සිතෙන බව ද ඔහු සඳහන් කළේය.

සමගි ජනබලවේග ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *