පොහොට්ටුව වෙනම අපේක්ෂකයෙක් දැමීම ගැන සතුටුයි…!

August 4, 2024 at 2:28 pm | by emanisa.lk

නාමල් රාජපක්ෂගේ අනාගත සිහින වෙනුවෙන් පොහොට්ටුව අපේක්ෂකයෙකු දැමීමට තීන්දු කර ඇතැයි සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ පෙන්වා දෙන්නේ පොහොට්ටුව වෙනම අපේක්ෂකයෙකු දැමීමට තමන් කැමැති බවයි.

ඒ බෙදීම සමග පහර වදින රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වේද යන සැකය පවා පවතින බවයි, බන්දුලලාල් බණ්ඩාරගොඩ අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *