ශ්‍රීලනිපය දණ ගසයි! පොහොට්ටුව ලකුණින් තරඟ වදින්න සූදානම්!

February 22, 2019 at 6:12 am | by admin

මේ මොහොතේ උවමනා ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම නොව පළාත් සභා ඡන්දය සඳහා උවමනා මහ බලවේගය ගොනු කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

ජනාධිපතිවරණය සඳහා යා යුත්තේ එම ජයග්‍රහණය ඔස්සේ බව හෙතෙම අවධාරණය කරයි.

යම් වැඩපිළිවෙළක් යටතේ මහා සන්ධානයක් ගොඩනඟා මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණයට මුහුණ දීමේ දී එම සන්ධානයේ සලකුණ පොහොට්ටුව වීම ශ්‍රීලනිපයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ප්‍රශ්නයක් නොවන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස