පොහොට්ටුව ගාල්ලෙන් නාමයෝජනා භාරදෙයි! නිශාන්ත, ඩිල්ෂාන් සහ අර්ජුන් හැලෙයි!

March 17, 2020 at 9:33 pm | by emanisalk

අද (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ගාලු දිස්ත්‍රික් නාම යෝජනා භාර දුන්නේය.

එහි දී නාම යෝජනා අපේක්ෂාවෙන් සිටි හිටපු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, ටී.එම්. ඩිල්ෂාන් සහ අර්ජුන් කමනාත්ට අවස්ථාව නොලැබිණි.

 

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *