පොහොට්ටුව අපේක්ෂකයෙක් දැමීම වැරදියි… බැසිල්ගේ දකුණු අත රෝහිතත් වැට උඩට නගී…!

August 2, 2024 at 6:11 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීන්දුව පිළිබඳ එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන කනගාටුවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

ඔහු සිය ව්‍යාපාරික මිතුරන් සමග අදාළ තීන්දුව වැරදි බවත් මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කොට එය කෙසේ හෝ වෙනස් කරගත යුතු බවත් පවසමින් ඇතැයි වාර්තා වෙයි.

රෝහිත අබේගුණවර්ධන ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන මතය දැඩිව දැරූ අයෙකි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *