පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා බැසිල්….! 

July 7, 2021 at 7:36 am | by emanisa.lk

ගැසට් නිවේදනය නිකුත් කළ පසුව බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වශයෙන් මුලින්ම දිවුරුම් දී පසුව පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දිය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසයි.

අනිවාර්යයෙන් ම මීළඟ ජනාධිපතිවරණය සඳහා බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කරවන බවත් ඔහු අවධාරණය කළේ ය.

රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන තැනූ ව්‍යවස්ථාව තම ආණ්ඩුව නිවැරදි කළ බවත් ජයන්ත කැටගොඩ පෙන්වා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස