පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 21කට ආණ්ඩුවෙන් තුටු පඬුරු…!

June 27, 2024 at 6:39 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුවේ කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා මෙම දීමනාව ගෙවීම කරන බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කළේය.

මෙලෙස දීමනා ලබන පිරිස අතර මන්ත්‍රීවරියන් දෙදෙනකු සිටින බව දැන ගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *