පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව මෙන්න! ජී.එල්., ගෙවිඳු සහ සබ්රි ඇතුළු විද්වතුන් වෘත්තිකයන් ගණනාවක්!

March 19, 2020 at 9:29 pm | by emanisa.lk

මහ මැතිවරණයට ඉදිරිපත් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප‍්‍රකාශයට පත් කළේය.

එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, ගෙවිඳු කුමාරතුංග, අලි සබ්රි හා මහ ලේකම් නීතීඥ සාගර කාරියසම් ඇතුළු ප්‍රධාන පොළේ වෘත්තිකයන් විද්වතුන් පිරිසක් ඊට ඇතුළත්ව ඇත.

සම්පූර්ණ නාමලේඛනය මෙසේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස