පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්…!

August 7, 2024 at 2:29 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඒ බව නිවේදනය කළේය.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *