පොසොන් පෝයටත් දන්සැල් බෑ!

June 4, 2020 at 3:17 pm | by emanisa.lk

මෙවර පොසොන් පොහොයට ද දන්සැල් හෝ කිසිදුුු ආකාරයක වියළි ආහාර බෙදාදීම් සඳහා අවසර ලබා දී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය නිසා ජනතාව ඒකරාශි කරන කටයුතුවලට මෙතෙක් සෞඛ්‍ය අංශ අවසර ලබා දී නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස