ආධුනික කාන්තා පොලිස් නිළධාරිනියකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඊයේ (24) රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.