පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ප්‍රථම වරට නිෂ්පාදනය කෙරෙන සියයට සීයක් වෛරස නැසීමේ හැකියාවක් ඇති මුහුණු ආවරණය ප්‍රවර්ධනයට රජයේ අනුග්‍රහය ලබා දීමට තීන්දු කර තිබේ.
ඒ අනුව මෙම මුහුණු ආවරණය දේශිය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළටත් හඳුන්වාදීමට රජයේ පූර්ණ සහාය ලබාදෙනු ඇත.
වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ ය.