පෙර රජවරුන් ගැන අපට වාර්තා වන ආකාරයට මහින්ද රජෙක් තමයි…!

September 22, 2021 at 7:53 am | by emanisa.lk

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ විසින් විශාරද ශහෙලි ගමගේ ගයන ආයුබෝවන් මහ රජාණෙනි ගීතය පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකි.

“මේ ගීතය මා ඉතාම කැමති ගීතයක්. ඒ එහි කලාත්මක, වික්‍රමාන්විත බව නිසාම නෙමෙයි.

ඇත්තටම පෙර රජවරුන් ගැන අපට වාර්තා වෙන ආකාරයට මහින්දත් මහරජ කෙනෙක් තමා.

මේක මුලින්ම මහින්දට වේදිකාවකදිම කිව්වෙ, හිටපු ජනපති සිරිසේන මහත්තය.

මහින්ද තමා මුළු රටටම අභය දානය දුන්නෙ. නැත්නම් අපි තාමත් එල්ටීටීඊයෙන් බෝම්බ කනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *