පුළුවන් නම් එළවපල්ලා…! බයේ දාලා ගියෙත් නෑ.. යන්නෙත් නෑ..! – මහින්ද…

April 26, 2022 at 2:32 pm | by emanisa.lk

තමන් කිසිසේත්ම ඉල්ලා අස්නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නියෝජිත සහ හිටපු පළාත් සභා මන්ත්‍රි හමුවක දී අවධාරණය කර තිබේ.

අද (26) අරලියගහ මන්දිරයේ දී මෙම හමුව පැවැත්විණි.

“එළවන්න පුළුවන් එකෙකුට මාව එළවන්න පුළුවන්. ඒත් කවදාවත් කාටවත් බයේ දාල ගියෙත් නෑ. යන්නෙත් නෑ.” යැයි අගමැතිවරයා එහි දී පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *