පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැරදියි! දෙවනගල කියලා පුදබිමක් නෑ! – තවත් බෞද්ධ විහාරභූමියක් මකර කටේ…(video)

May 25, 2020 at 11:49 pm | by emanisa.lk

දෙවනගල පුදබිමට අක්කර 72ක් අයත් නොවන බවත් එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදුව ඇති වරදක් බවත් එක්තරා පිරිසක් විසින් පවසා තිබේ.

ඔවුන් සඳහන් කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වඩා තමන් ඒ පිළිබඳ දන්නා බවය.

ඓතිහාසික දෙවනගල රජ මහ විහාරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු මාධ්‍යෙව්දීන් පිරිසක් අමතමින් මේ පිරිස එසේ පවසා තිබේ.

යහපාලන ආණ්ඩුව සමයේ දෙවනගල විහාරයට අයත් භූමිය ඩෝසර් කර කට්ටි කර විකිණීමේ සැලසුමක් ද ක්‍රියාත්මක වී ඇති අතර එහි විස්තර සඳහන් වන සෙල් ලිපියක් විනාශ කර දැමීමට ද අන්තවාදීන් උත්සාහ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස