පියුමි හංසමාලිගෙන් චමුදිතට මරණ තර්ජන…..! චමුදිත CIDයට ම දුවයි….

July 5, 2021 at 10:21 pm | by emanisa.lk

තමන්ට දුරකතන මාර්ගයෙන් මරණ තර්ජන එල්ල වන බවට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

ඒ අනුව කට උත්තරයක් ගැනීම සඳහා නිළියක මෙන් ම නිරූපිකාවක ද වන පියුමි හංසමාලී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

මේ අතර පියුමි හංසමාලී පවසන්නේ තමා විසින් කිසියම් පිරිසක් යොදවා චමුදිත සමරවික්‍රමට මරණ තර්ජනය කරන බවට පැමිණිලි කර ඇතත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ය.

තමා කිසි දිනක සතෙකු පවා මරා නොමැති බවත් කර්මය දැඩි ලෙස විශ්වාස කරන බවත් පවසන පියුමි හංසමාලී චමුදිත සමරවික්‍රමට මේ දිනවල Track Out වී ඇතැයි ද පවසයි.

https://www.youtube.com/watch?v=kyiomjiCMLY

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *