පැල්පත්වාසීන්ට දුන් මහල් නිවාස වෙන අයට කුළියට දීලා! නිවාසවලින් ඉවත් වන්නැයි නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි!

May 6, 2019 at 9:16 pm | by admin

කොළඹ පැල්පත්වාසීන් උදෙසා ඉදිකළ මෙත්සිරි උයන සහ සිරිසර උයන මහල් නිවාස සංකීර්ණවල නිවාස එම පැල්පත්වාසීන් විසින් වෙනත් පාර්ශව සඳහා කුළියට ලබා දී ඇතැයි හෙළි වී තිබේ.

අනතුරුව නිවාස සංවර්ධන අධිකාරිය එම පිරිස් සඳහා අදාළ නිවාසවලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇති අතර දින කිහිපයකට ජල පහසුකම් අත්හිටුවා තිබේ.

එම පැල්පත්වාසීන් නැවත පැල්පත්වලට වාසය කරමින් තමන්ට ලැබුණු මෙම නිවාස කුළියට ලබා දීමට කටයුතු කර ඇතැයි සිතිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස