පැය 5කට පසු මංගල CIDයෙන් නික්ම යයි!

May 14, 2020 at 8:17 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් තිබේ.

ඒ පැය 5කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසුවය.

අද (14) හවස 2ට පමණ ඔහු CIDය වෙත පැමිණි අතර ඒ ජනාධිපතිවරණ සමයේ රිෂාඩ් බදියුදීන් විසින් පිරිසක් ඡන්දපොළ වෙත ගෙන යාමට රජයේ අරමුදල් යෙදවීම සම්බන්ධවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස